වීරාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යෝගීන් විසින් භාවනා සඳහා දෙපා දෙ කලවය දෙ මත, පතුල් ඉහළට නැඹුරු ව පිහිටන සේ යොදා ගනු ලබන ආසන ක්‍රමයක්.