වෘක්ක පෞරිතතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වකුගඩුවල ගැස්මක් සහිත ව ඇති වන තද වේදනාව ; වෘක්ක ශූලය.