වෘක්කිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අපෘෂ්ඨ වංශීන්ට හා සෙසු පහත් සතුන්ට තිබෙන බහිස්‍රාවී නාලිකාව.