වෘක්ෂ වන්දනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආගමික විශ්වාසයකින් ගස්වලට වැඳීම.
2. ගස්වල වසතැයි සිතන දෙවියන්ට වැඳීම.