වෘක්ෂාහාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[වෘක්ෂ + ආහාර]
නා.ප්‍ර. ගස් සාරවත් ලෙස වැඩීමට හේතු වන ශාක ද්‍රව්‍ය ; කාබනික පොහොර.