වෘත දර්ශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (සත්ව.) වර්ගීකරණය කළ තැනැත්තා විසින් නම් කර නොමැති කිසියම් වර්ගයක් හෝ උපවර්ගයක් හැඳින්වීම සඳහා තෝරාගන්නා ආදර්ශක වර්ගය.