වෘත්ත ඖචිත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තැනට හෝ කරුණට ඔබින සේ පද්‍ය රචනයේ දී ඡන්දස් රැකීම ; පද්‍ය රචනයේ දී වර්ණයනට උචිත විරිත් යෙදීම.