වෘත්ත කේන්ද්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යය ; විෂ්කම්භ දෙකක් එකිනෙක කැපී යන ස්ථානය.