වෘත්ත ගන්ධි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශබ්දාලංකාරයට මුල්තැන දෙන ගද්ය රචනා ක්රමය ; විරිතකට අනුව රචනා කරන ලද ගද්ය රචනය ; මාත්රා සම සංඛ්යාවකට පසු ව යතියක් ඇති වන අයුරින් රචිත ගද්යය.