වෘත්ති භේද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැකියාවේ වෙනස්කම් ; වෘත්තීය වෙනස් වීම.
2. (පද්යයක) වෘත්තය බිඳීම ; විරිතට හානි පැමිණීම ; විරිත වෙනස් වීම.