වෙට්ට වේලියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. 1. දෙදෙනකු අතර පවත්නා නොසතුට.2. මුරණ්ඩු ගතිය ; ගරුසරු නැතිකම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1580 ← වෙට්ට පිත්තලයා වෙට්ටන් →