වෙට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. පය පටලවා ගමනට කරන බාධාව.
2. ක්රීඩාවක දී ප්රතිමල්ලයා අබිබවා ලෑමට යොදනු ලබන උපක්රමයක්.
3. කැපීම.
4.- ලෝහ කැබලි කැපීමට ගන්නා විශේෂ කතුරක්.
5. කපටිකම ; රැවටිල්ල ; තක්කඩිකම.
(කථා.) නා. 1. පය පටලවා ගමනට කරන බාධාව.
2. ක්රීඩාවක දී ප්රතිමල්ලයා අබිබවා ලෑමට යොදනු ලබන උපක්රමයක්.
3. කැපීම.
4.- ලෝහ කැබලි කැපීමට ගන්නා විශේෂ කතුරක්.
5. කපටිකම ; රැවටිල්ල ; තක්කඩිකම.