වෙඩි ගහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) ක්රි. 1. තුවක්කුවෙන් වෙඩි තබනවා.
2. (විශේෂයෙන් උත්සව සඳහා) මල් වෙඩි ආදිය පුපුරවනවා ; වෙඩි පත්තු කරනවා.
(කථා.) ක්රි. 1. තුවක්කුවෙන් වෙඩි තබනවා.
2. (විශේෂයෙන් උත්සව සඳහා) මල් වෙඩි ආදිය පුපුරවනවා ; වෙඩි පත්තු කරනවා.