වෙඩි බඳිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. මල් වෙඩි සාදනවා.
2. මරුවැලක් දමා එය පාගන සතාට වදින ලෙස තුවක්කුව මානා තබනවා.
3. වෙඩි නොවදින්නට ආරක්ෂා කටයුතු කරනවා ; ගුරුකම් කරනවා.