වෙඩිකාරයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මල් වෙඩි සාදන්නා.
2. තුවක්කුවකින් වෙඩි තබන තැනැත්තා.
3. වෙඩි තබා සතුන් දඩයම් කරන්නා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. gunman
1. නා. මල් වෙඩි සාදන්නා.
2. තුවක්කුවකින් වෙඩි තබන තැනැත්තා.
3. වෙඩි තබා සතුන් දඩයම් කරන්නා.
n. gunman