වෙඩිප්පු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. රන් ආභරණ පලිප්පු දමා නැවත වර්ණවත් කිරීම පිණිස රත් කරනවා.