වෙඩිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තුවක්කු ආදියෙහි යොදන පුපුරන ද්‍රව්‍ය ගුළිය ; තුවක්කුවලින් නිකුත් කරන උණ්ඩය හෝ මූනිස්සම් රාශිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cartridge
2. n. shot