වෙදකම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රෝග හඳුනාගෙන එයට නිසි පිළියම් යෙදීමේ කාර්ය මාර්ගය ; වෛද්ය කර්මය.
2. රෝගයකට කරන පිළියම ; ප්රතිකර්මය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. medicine
2. n. remedy
3. n. treatment
4. n. medical practice
1. නා. රෝග හඳුනාගෙන එයට නිසි පිළියම් යෙදීමේ කාර්ය මාර්ගය ; වෛද්ය කර්මය.
2. රෝගයකට කරන පිළියම ; ප්රතිකර්මය.
1. Soc. medicine
2. n. remedy
3. n. treatment
4. n. medical practice