වෙදඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෝග නිර්ණය සහ ප්‍රතිකාරය සඳහා වෙදකු දැන සිටිය යුතු විෂය මාලාව.
2. වේදයේ උපාංග වන ෂඩ් ශාස්ත්‍රය ; භික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, ජ්‍යෝතිෂ යන සය වැදෑරුම් වේද අංග.