වෙර ඉපිලීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ මාංශ පේශි ලිහිල් වන සේ සිරුර පිරිමැදීමෙන් කරනු ලබන ප්‍රතිකාර ක්‍රමය.