වෙරහුලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කිසියම් ඖෂධ වර්ගයක් රෝම කූප ආදි මාර්ගයෙන් ශරීරය තුළට වැදීමට හේතුවන පරිදි තදින් ඇඟේ අතුල්ලනවා.