වෙරළ ඔටන්නා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ගැවසෙමින් නිතර පෙඳය වැනීම විශේෂ ලක්ෂණ සේ ගත් කුඩා පක්ෂියෙක්.
2. වියළි කලාපයේ මුහුදුබඩ වගුරුබිම් කරා සංක්‍රමණය වන ප්‍රභේද කීපයකින් යුත් සිලිබිලි වටුවා.