වෙර්ටෙබ්රාටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ‘කෝඩාටා’ සත්ත්ව වංශයේ උපවංශයක් ලෙස සලකනු ලබන (මත්ස්‍ය, පක්ෂි, උරග, උරග, උභයජීවි, ක්ෂීරපායින්ගෙන් යුත්) කොඳු ඇට සහිත සත්ත්ව කොට්ඨාසය.