වෙරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මත් ද්‍රව්‍යයක් නිසා ප්‍රකෘති සිහිය බොහෝ දුරට නොහොත් මුළුමනින් වෙනස් වූ.
2. (කථා.) අනුරාගය වැනි බලවත් ආවේගයක් නිසා සිහිය වෙනස් වී උමතු බවට පැමිණි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. drunkenness