වෙල්ලප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මාලුන් අසුවීම සඳහා රාත්‍රි කාලය තුළ දැලක් එලා තබන ස්ථානය.