වෙල්ලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රිදී.
2. කුරක්කන් මැනීමට පුරාණයේ භාවිත කළ තරාදිය.
3. වෙල්ලියෙන් මැනගත් එක් කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. steelyard