වෙසක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිංහල ව්‍යවහාරය අනුව බක් සහ පොසොන් අතර මාසය ; වෙසක් මාසය.
2. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වූ වෙසක් මස පසළොස්වක දිනය.