වෙස්ටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සූර්යයා වටේ ගමන් කරන ග්‍රහයකුගේ නාමය.
2. ග්‍රීක දෙවඟනකගේ නාමය.