වෙහෙර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විහාරය ; බෞද්ධ සිද්ධස්ථානය.
2. දාගැබ ; ස්තූපය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. stupa
2. vihara