වෙහෙරිපත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රථයෙහි වහල සෙවිලි කිරීමට ගන්නා වියළි වේත්‍රපත්‍ර හෝ ගස් පතුරු.