වෙළඳ තුලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටට ගෙන්වන දෙය හා රටින් යවන දේ තුලනය කිරීම ; ආනයන අපනයන දෙ අගය සැසඳීමෙන් හෙළිදරවු වන තත්ත්වය.