වෙළු කවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. ලණුවක් ඇඹරීමේ දී අඹරා තද කරනවා ; ලණු ඇඹරීමේ දී තදින් දඟදානවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. twist