වේතනික ශිෂ්‍ය සේවකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෘත්තියක පුහුණුව ලබන අතර, කරන වැඩ වෙනුවෙන් වැටුපක් ද ලබන ශිෂ්‍යයා ; සේවක ශිෂ්‍යයා.