වේදනා නාශකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ශාරීරික වේදනා නැසීම (නොදැනීම) සඳහා සකස් කළ රසායනික සංයෝගය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. anodyne2. painkillerසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1593 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4199 ← වේදනා නාශක උණ සමනය කරන ඔසුවක් වේදනා නාශත →