වේදනා ස්කන්ධයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. පඤ්ච ස්කන්ධයන්ගෙන් එකක් වූ විඳීම් රාශිය ; සුඛ, දුක්ඛ, උපේක්ෂා වශයෙන් විඳිනු ලබන වේදනා සමූහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1593 ← වේදනා සහිත වේදනාකර →