වේදල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නවාංග ශාස්තෘ ශාසනය නම් වූ ත්‍රිපිටක ධර්මය බෙදී පවතින කොටස් නවයෙන් එකක්.
2. වේවැල් අළුව හෙවත් කරටිය.
3. (කථා.) වේයන් ක්‍රමයෙන් පස්වලින් සාදමින් ඉදිරියට ගෙන යන මාර්ගය හා ගෙය.