වේදාංග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වේදයෙහි අංග ; උපනිෂද්හි සඳහන් ‘පරා’, ‘අපරා’ යන
‛විද්යා’ දෙකෙන් පරා විද්යාවට අයත් ශික්ෂා, කල්ප, ව්යාකරණ, නිරුක්ති, ඡන්දස්, ජ්යෝතිෂ යන වේද කොටස් හය.