වේරම්බ වාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අහසේ යොදුනක් ඉහළින් පවතිමින් අසුවන ඕනෑම දෙයක් විනාශ කරතැයි විශ්වාස කරනු ලබන සුළඟ ; වෙරඹුවා.
2. සියලු සක්වළ උසුලා සිටිතැයි විශ්වාස කරනු ලබන වාතස්කන්ධය ; වා පොළොව.