වේල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලබන ආගමික උත්සවයක් ; වේල් උත්සවය.
2. සාරිය, මංගල ඇඳුම කොටගත් මනාළියකගේ හිස වැසෙන සේ යොදා ගන්නා නෙට් රෙද්දෙන් සකස් කළ වැස්මක්.
3. මුව විශේෂයක්.
4. (කථා.) කල්දේරම.
වි. බුරුල් ; ලිහිල්.