වේලායුද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආයුධ විශේෂයක් ; දිග මිටක් හා උල් තුනක් සහිත ආයුධය ; ත්‍රිශූලය ; කඳ කුමරුගේ ආයුධය.
2. කතරගම දෙවියන්ට යෙදූ නාමයක්.