වේලි කණ්ඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කණ්ඩියක් සෑදීමේදී පස් ගොඩ දමා සෑදූ වැටිය ; මහ නියර.