වේෂ්ටනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වෙළීම ; හාත්පසින් එතීම ; වෙළුම ; ආවරණය කිරීම.2. පැවරීම ; නීතිමය වගකීම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. turban2. Law. vestingසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1596 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4205 ← වේෂ්ටන කුටිය වේෂ්ටනය වෙනවා →