වෛඛානස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බමුණු ජීවිතයක තුන්වැනි තාපස අවස්ථාව ; වානප්‍රස්ථ නම් තාපස අවස්ථාව. වෛගන්ධය
නා. දුර්ගන්ධය ; දුගඳ.