වෛජයන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. 1.ශක්‍රයාගේ ප්‍රාසාදයේ නාමය ; විජයොත් පාය.
2. ශක්‍රයාගේ රථයේ නාමය ; විජයොත් රිය.
3. ශක්‍රයාගේ කොඩියේ නාමය.