වෛතාලීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මාත්‍රා වෘත්තයක නාමය ; විෂම වූ (1, 3) පාදයෙහි මාත්‍රා හය බැගින් ද සම (2, 4) පාදයෙහි මාත්‍රා අට බැගින් ද සිටින සේ බඳනා ලද වෘත්තය.