වෛද්‍ය කාලගුණ විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වෛද්‍ය ශාස්ත්‍රය අනුව කාලගුණය පිළිබඳ හැඳිනීමේ ක්‍රමය.