වෛද්‍ය මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (බටහිර) වෛද්‍ය වෘත්තියට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම පරිපාලනය හා බටහිර වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සඳහා පිහිටුවාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය.