වෛද්යකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වෛද්ය ශාස්ත්රය ; රෝග නිවාරණය කිරීමේ පිළිවෙත් ; රෝග සුව කිරීමේ ශාස්ත්රය.2. වෛද්යයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1598 ← වෛද්ය සටහන් පොත වෛද්යකර්මය →