වෛද්යුතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. විදුලි බලය සහිත ; විදුලි බලය කවන ලද.2. විදුලි බලය පිළිබඳ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1598 ← වෛද්යු පරීක්ෂණය වෛද්යුතමානක යන්ත්රය →