වෛධව්‍යයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජ්‍යෝති.) විධවා යෝගය ; ජන්ම කේන්ද්‍රයක හත්වැන්නේ අඟහරු (කුජ) යෙදීමෙන් හා එකී අගහරුට පාප දෘෂ්ටි එල්ලවීමෙන් මෙම යෝගය යෙදේ.